ආයතනය : Senu Cabs & Tours
ස්තානය : Malabe
✅ Requirements:
• වලංගු බර වාහන Driving Licence එකක් තිබිය යුතුය.
• අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද.
• වයස අවුරුදු 30ට වැඩි විය යුතුය.
• ගනුදෙනුකරුවන් සමඟ ගෞරවයෙන් හා වෘත්තීය ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව.
• වගකීම් සහගත ලෙස රිය පැදවිය හැකි විය යුතුය.
💰 Salary & Benefits:
• මාසික වැටුප රු. 100,000ට වැඩි 💰
📩 How to Apply:
ඔබගේ CV පත WhatsApp මඟින් පහත අංකයට යොමු කරන්න.
📞 0705 978 978