💼 තනතුර :
රියදුරු (Heavy Vehicle Driver)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 ත් 50 ත් අතර විය යුතුය.
【~】✪ අවම වශයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුය.
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
【~】✪ ශාරීරිකව හා මානසිකව සෞඛ්‍ය සම්පන්න විය යුතුය.
【~】✪ වගකීමෙන් හා විනයෙන් යුක්තව සේවය කළ හැකි විය යුතුය.
【~】✪ මට්ටක්කුලිය / කොළඹ අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය. (දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අයදුම්කරුවන් ද අත්දැකීම් අනුව සලකා බැලේ.)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඖෂධ භාණ්ඩ ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීමේ කටයුතු සඳහා රිය පැදවීම.
【~】✪ බර වාහනයක් ආරක්ෂිතව සහ නීතිරීතිවලට අනුකූලව ධාවනය කිරීම.
【~】✪ භාණ්ඩ නියමිත වේලාවට සහ නිසි ලෙස ගමනාන්ත වෙත බෙදා හැරීම.
【~】✪ වාහනය නිතිපතා පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ බෙදාහැරීමේ සටහන් සහ අනෙකුත් ලේඛන නිවැරදිව පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ මූලික වැටුප: රු. 44,000 - 65,000.
【~】✪ අතිකාල (OT) සහ දිරි දීමනා සමඟ රු. 100,000 ට වැඩි දළ මාසික ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) WhatsApp මගින් පහත දුරකථන අංකයට යොමු කරන්න.
📳 දුරකථන අංකය : 077 148 6831 / 074 010 2712
📧 ඊ-මේල් ලිපිනය : careers@sunshineholdings.lk