බර වාහන රියදුරු පුරප්පාඩු සදහා මේ දිනවල කඩිනමින් අයදුම්පත් භාරගැනේ.
⏺️ දිවයින පුරා විහිදී පවතින අපගේ ආයතන සමූහය තුල සැහැල්ලු / බර වාහන රියදුරු මහතුන් සදහා පුරප්පාඩු පිරවීම මේ දින වල සිදුවේ.
⏺ ඉහළ වැටුප් , ආහාර පාන සමග නවාතැන් පහසුකම් සැපයේ.
⏺️ සාමකාමී වැඩ පරිසරයක් තුල රියදුරු මහතෙකු ලෙස සේවය කිරීමට ඔබට හැකියාව ලැබේ.
⏺️ මාසිකව වැටුප් ගෙවනු ලබන අතර ETF / EPF සමග මූලික වැටුපට අමතරව අතිකාල දීමනා සහ රක්ශනාවරණයක් ලැබෙනු ඇත.
⏺️ මාසිකව රු.100000 කට වැඩි වැටුපක් ලබාගැනීමේ අවස්ථාව ඔබට හිමි වේ.
📌️ මේ සදහා අයදුම් කරන ඔබ වයස අවුරුදු 18 - 45 ත් අතර අයකු විය යුතුය.
📌️ ශ්රී ලංකාව තුල වලංගු රියදුරු බලපත්රයක් හිමි අයෙකු විය යුතුය.
📌️ බර වාහන රියදුරු සදහා අයදුම් කරන ඔබ වලංගු බර වාහන රියදුරු බලපත්රයක් හිමි අයෙකු විය යුතු අතර , වසර 5ක පලපුරුදු බර වාහන රියදුරු මහතෙකු විය යුතුය.
📌️ මනා පෞරුෂයක් සමගින් මනා සන්නිවේදන හැකියාවකින් හෙබි අයකු විය යුතුය.
🫵 ඔබත් මේ සදහා අයදුම් කිරීමට පහත දුරකථන අංකය සදහා ඇමතුමක් හෝ Whatsapp හරහා ඔබගේ අයදුම්පත් අදම යොමු කරන්න.
070 130 3120