# 💼 තනතුර : පළපුරුදු බර වාහන රියදුරන් (ස්ථීර පදනම මත)
(පුත්තලම පිහිටි විජය සෝල්ට් ආයතනය - විජය නිෂ්පාදන පුද්ගලික සමාගමට අනුබද්ධිත)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 30–55 අතර වීම.
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් සහ අවම වසර 5 ක පළපුරුද්දක් තිබීම.
【~】✪ මූලික කාර්මික දැනුම සහ මාර්ග පිළිබඳ සාමාන්‍ය දැනුමක් සහිත වීම.
【~】✪ පුත්තලම නගරය අවට ස්ථීර පදිංචිකරුවෙකු වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විජය සෝල්ට් ආයතනය සඳහා බර වාහන රිය පැදවීම.
【~】✪ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ ආශ්රිත කාර්යයන් ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
* මාසික වැටුප රු. 65,000 - 70,000 +
* අමතර සුභසාධන වරප්‍රසාද
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබේ විස්තර සමඟ අයදුම්පතක් WhatsApp අංකයට හෝ ඊමේල් කරන්න.
# 📳 දුරකථන අංකය :
0770036617 / 0770062489
# 📧 ඊ-මේල් ලිපිනය :
wijayaproducts@slt.net.lk
wijaya1stmile@gmail.com
# 📪 ලිපිනය :
විජය නිෂ්පාදන පුද්ගලික සමාගම
විජය සෝල්ට්
නො. 127, 1 කණුව, මන්නාරම පාර, පුත්තලම