බටුවත්ත සහ කෙරවලපිටිය පිහිටි කර්මාන්තශාලා සඳහා බර වාහන රියදුරන් අවශ්‍යයි.
• 55,000 - 75,000 අතර වැටුපක් සහ
• ආහාරපාන
• නවාතැන් පහසුකම්
• රක්සෂණාවරණ පහසුකම්
• වාර්ශික ප්‍රසාද දීමනා
වැඩි විස්තර සඳහා අමතන්න.
074 250 8131 / 076 316 1870