💼 තනතුර : බර වාහන රියදුරන් (Heavy Vehicle Drivers)
💠 සුදුසුකම් :
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි වීම.
【~】✪ පළපුරුද්ද ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ.
【~】✪ වගකීමෙන් හා විනයගරුකව සේවය කිරීමට හැකි විය යුතුය.
【~】✪ වයස අවුරුදු 25 – 55 අතර විය යුතුය.
【~】✪ මාර්ග නීති හා ගමනාගමන නීති පිළිබඳ දැනුම තිබීම.
【~】✪ මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අප සමාගමේ භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීම.
【~】✪ බර වාහන ආරක්ෂිතව හා කාර්යක්ෂමව පැදවීම.
【~】✪ භාණ්ඩ නියමිත ස්ථානවලට කාලෝචිතව බෙදා හැරීම.
【~】✪ වාහනයේ නිතිපතා පරීක්ෂාවන් හා නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ වාහනයේ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වා ගැනීම.
【~】✪ ගමනාගමන නීතිවලට අනුකූලව වාහනය පැදවීම.
✅ ප්රතිලාභ :
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ අතිකාල දීමනා
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර දැනගෙන අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
077 769 6351
අප සමාගමේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අදම අප හා සම්බන්ධ වන්න!
ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!