💼 තනතුර : බර වාහන කාර්මික ශිල්පීන් (මැකැනික්)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50ට අඩු
【~】✪ පිළිගත් ආයතනයකින් මෝටර් රථ කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම
【~】✪ හයිඩ්‍රොලික් (Hydraulic) සහ ස්වයංක්‍රීය (Automation) පද්ධති පිළිබඳ පළපුරුද්ද
【~】✪ ඩීසල් වාහන නඩත්තු ක්ෂේත්රයේ අවම වසර 2ක පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බර වාහන නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙ.ව. 09:30 සිට ප.ව. 3:30 දක්වා පහත ලිපිනයට පැමිණ හමුවන්න.
#📳 දුරකථන අංකය : 0763145026 / 0769320963 / 0757649412
📪 ලිපිනය : ටෝකියෝ සුපර්මික්ස් මධ්‍යම වැඩ අංගනය, නව නුගේ පාර, පෑලියගොඩ