இடப்பட்டது
Menuka Vidanage
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

නියදගල - පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අප ආයතනයේ සේවය සඳහා.
අප ආයතනයේ වත්මන් ව්‍යාප්තිය හා එක්වී එහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සේවය කළ හැකි අයදුම් කරුවන්ගෙන්, හදිසි අවශ්‍යතාවය මත අයදුම්පත් කැඳවනු ලැබේ.
■දිගු කාලීන වෘත්තියක් වන අතර අවංක සහ විශ්වාසවන්ත අය විය යුතුය.
■බර වාහන සඳහා රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
■වසර 05ක බුම් ට්‍රක් ඔපරේටර්වරයකු සහ වසර 05 ක වෙහිකල් කැරියර් ඔපරේටර්වරයකු ලෙස පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
■පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම ප්‍රදේශයට ආසන්නව පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය හිමිවේ.
■ඉංග්‍රීසි ලිවීමේ හා කියවීමේ හැකියාව තිබීම විශේෂයි.
■අවශ්‍ය විටකදී වැඩි පැය ගණනක් සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය.
■වයස අවුරුදු 27 - 55 අතර විය යුතුය.
තෝරා ගන්නා ලද අයදුම් කරුවන් හට ආකර්ෂණීය වැටුප් සමග විශේෂ දිරි දීමනා, O/T, වාර්ෂික පාරිතෝෂික දීමනා, නොමිලේ නවාතැන් පහසුකම් සහ ආහාර පාන සමග ඉහත රැකියාවට අදාලව ඉදිරියට යෑමේ පසුබිම ද සලසා දෙනු ලැබේ.
ඇමතුම් සහ ඔබගේ අයඳුම්පත අප වෙත යොමු කරීම සඳහා,
UNITED MACHINERY (PVT) LTD.,
No.37/14 A, 1st Lane, Bodhiya Road, Mirihana, Nugegoda
Web : www.unitedmachinerysl.lk
E-Mail : dhammika_umpl@stmail.lk




