இடப்பட்டது
ROY
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

JOB VACANCY (රැකියා පුරප්පාඩුව)-Sales Assistant Or Type setter
(නිවසේ සිට වැඩ කළ නොහැක)-NO Work From Home(No ONLINE)
වැඩි විස්තර:-
රාජගිරිය(කොළඹ ) පොත්හලක්(Bookshop & Communication Centre ) සඳහා Sales Assistant කෙනෙක් හෝ සිංහල හා ඉංග්‍රීසි වේගයකින් ටයිප් කළ හැකි type setter කෙනෙක් අවශ්‍ය වී ඇත.
*ඔබගේ දක්ශතාවය සහ කුසලතා මගින් ඔබගේ පඩිය දෙවැනි මාසයේ සිට වැඩි විය හැක.
කිසිදු අමතර දැනුමක් අවශ්‍ය නොවේ.
• නැවතුම් පහසුකම් නොමැත.රාජගිරියට ළඟ අය පමණක් විමසන්න.
සුදුසුකම් :-
රාජගිරිය(කොළඹ ) අවට වියයුතුය
වයස අව්:18 - 35 අතර (ගැහැණු )
වැඩ කරන වේලාවන් - සඳුදා සිට සෙනසුරාදා දක්වා 8.50-7.30
පඩිය 30,000 සිට ඉහළට + EPF & ETF
සවස් ආහාර වේලක්
ඉහත සඳහන් කරුණු සපුරා ඇත්නම් පමණක් 0775792211(whatsapp) ඇමතුමක් හෝ
අදම ඔයාගේ CV එක 0775792211 අපිට එවන්න.
ලබාදෙන්න. රාජගිරියට ළඟ අය පමණක් විමසන්න.
* Word,Internet, E-mail, Printout, Photocopy ගැන දැනුම හා Type setting දැනුම සහ Photoshop සහ අමතර සුදුසුකමක් වේ.(අත්‍යවශ්‍ය නොවේ)



