Details
• බොයිලර් පද්ධතිය ආරක්ෂිතව හා කාර්යක්ෂමව සම්පූර්ණ ක්‍රියාත්මක කිරීම
• බොයිලර් කාර්ය සාධනය, පීඩන මට්ටම් සහ උෂ්ණත්ව පාලක පරික්ෂා කිරීම
• සාමාන්‍ය නඩත්තු කටයුතු සහ පරීක්ෂණ සිදු කිරීම
• යාන්ත්‍රික හා මෙහෙයුම් ගැටළු හඳුනාගෙන වාර්තා කරන්න
• ආරක්ෂිත ක්‍රියා පටිපාටීන් හා මෙහෙයුම් සම්මතයන් ප්‍රමාණවත් ලෙස අනුගමනය කිරීම
• නඩත්තු කණ්ඩායමට අදාල තාක්ෂණික කාර්යයන්හි සහය දීම
iqÿiqlï
• බොයිලර් ඔපරේටරවරයෙකු ලෙස අවම වශයෙන් වසර 1–2 ක පළපුරුද්ද
• වලංගු බොයිලර් ධාවන සහතිකපත
• යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රික් පද්ධති පිළිබඳ මූලික දැනුම
• පීඩනයක් යටතේ වැඩ කිරීමට සහ ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට හැකියාව
• අවශ්‍ය විට වැඩි පැය ගණනක් වැඩ කිරීමට ඇති නම්‍යශීලී බව
අපි ලබාදෙන දෑ
• ආකර්ශනීය වැටුප් හා වේතන
• ස්ථාවර සේවා පරිසරයක්
• වෘත්තීය සංවර්ධන අවස්ථා
📍 ස්ථානය: කොළඹ – 04
📧 අයදුම් කරන්න (දිනය 14ක් ඇතුළත): careers@laundromat.lk
📞 අමතන්න: 077 8868 903