බිස්කට් කර්මාන්තශාලාවක් සඳහා ඇබෑර්තු
* කර්මාන්තශාලා සේවක/සේවිකාවන්
හෝමාගම ප්රදේශයේ පිහිටි බිස්කට් කර්මාන්තශාලාවක් සඳහා අවු 18-45 අතර සේවක/සේවිකාවන් කඩිනමින් බඳවාගනු ලැබේ.
* 70000/=ට වැඩි වැටුපක්
*අතිකාල දීමනා
*ETF/EPF සමගින්
* කෑම/නවාතැන් නොමිලේ
විස්තර සඳහා අමතන්න 0706532213