රාගම ප්රදේශයේ පිහිටි පුරා දශක තුනකට අදික කාලයක් බේකරි නිෂ්පාදන නිෂ්පාදනය සහ බෙදා හැරීම කරනු ලබන ප්රමුඛ පෙලේ ආයතනයක් වන අප ආයතනයට බේකරි නිෂ්පාදන ඇසුරුම් කරුවන් බදවා ගනු ලැබේ.
වගකීම්
නිෂ්පාදිත ඇසුරුම් කිරීම.
සුදුසුකම්
වයස අවුරුදු 18ට වැඩි වීම.
කාන්තා සහ පිරිම් දෙපාර්ශවයටම අයදුම් කල හැක.
තෝරා ගනු ලබන ඔබ සදහා විශේෂ ප්රතිලාභ...
රුපියල් 35,000 - 40,000 මාසික වැටුපක්.
ඊ.පී.ෆ්. සහ ඊ.ටී.ෆ්. ගෙවීම.
නොමිලේ නිළ ඇදුම් සහ ආහාර.
සතියකට වරක් නිවාඩු.
අතිකාල දීමනා.
ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් මාසය පුරා සෑම සතියකම අගහරුවාදා, බදාදා සහ බ්රහස්පතින්දා උදෑසන 9.00 සිට සවස4.00 වන තෙක් පැවැත්වේ. කරුණාකර ඔබගේ නවතම ජීව දත්ත පත්රිකාවක් රැගෙන පැමිනෙන්න..
ස්ථානය: දිමුතු බේක් හවුස් පුද්ගලික සමාගම, නො: 527, තේවත්ත පාර, රාගම.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අදම ඔබගේ අයදුම් පත info@dimuthubakehouse.com වෙත E-mail මගින් හෝ / 077 37 37 173 ට WhatsApp මගින් යොමු කරන්න. තෝරා ගන්නා පුද්ගලයින් පමණක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබේ.