💼 තනතුර : බෙදාහැරීමේ රියදුරු (Delivery Rider) - පූර්ණ කාලීන
සමාගම: පීසා හට් (Pizza Hut)**
=======================
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 18 - 45 අතර
【~】 වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
【~】 යතුරුපැදියක් තිබීම අනිවාර්යය (යතුරුපැදියක් නොමැති අයට ආයතනය හරහා නවීනතම යතුරුපැදියක් ලබාගැනීමේ අවස්ථාව)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ඇණවුම් කළ ආහාර පාරිභෝගිකයින් වෙත ඉක්මනින් හා ආරක්ෂිතව ලබාදීම
【~】 ගනුදෙනුකරුවන් සමග මිත්‍රශීලී සේවාවක් පවත්වා ගැනීම
【~】 ආහාර පාන නිසි ප්‍රමිතියෙන් පවත්වා ගනිමින් බෙදාහැරීම
【~】 දෛනික බෙදාහැරීම් වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප රු. 65,000 - 70,000
【~】 මසකට නිවාඩු දින 08 ක්
【~】 පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】 අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
【~】 ස්ථිර රැකියා අවස්ථාව
【~】 රැකියාව අතරතුර නොමිලේ ආහාරපාන
【~】 නවාතැන් පහසුකම්
【~】 වෛද්‍ය රක්ෂණාවරණය
【~】 රු. මිලියන 02 ක ජීවිත රක්ෂණාවරණය
【~】 පුහුණු හා සංවර්ධන වැඩසටහන්
【~】 සුබසාධක දීමනා (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන, දෙමාපිය රෝගාතුරවීම්, ස්වභාවික විපත්)
【~】 ඔබට සහ ඔබගේ පවුලේ සාමාජිකයින්ට සුබසාධක ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් ස්ථානයට පැමිණෙන්න:
සම්මුඛ පරීක්ෂණ තොරතුරු:
📅 දින: සඳුදා සිට සිකුරාදා දක්වා
⌚ වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
📌 ස්ථානය: මිනුවන්ගොඩ පීසා හට් අවන්හල
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න:
#📳 දුරකථන අංකය : 070 685 5657 / 077 649 7256
📪 ලිපිනය : මිනුවන්ගොඩ පීසා හට් අවන්හල
සටහන:
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රයේ පිටපත් රැගෙන එන්න
යතුරුපැදියක් නොමැති අයට ආයතනය විසින් යතුරුපැදියක් සපයාදේ
වැඩ ඇඳුම් පැළඳුම් සහිතව පැමිණෙන්න
*කොන්දේසි සහිතයි
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!