💼 තනතුර : බෙදාහැරීමේ නිලධාරී
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්වී සිටීම.
【~】✪ NVQ Level 3 සුදුසුකම සම්පූර්ණ කර තිබීම (යන්ත්‍ර ක්‍රියාකරු සඳහා අතිරේක සුදුසුකමකි).
【~】✪ අදාළ කාර්යයන් සිදු කිරීමට ඇති කැමැත්ත හා උනන්දුව.
【~】✪ වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
බෙදාහැරීමේ නිලධාරී (Deliveryman) :
【~】✪ භාණ්ඩ නියමිත ස්ථානවලට කාලෝචිතව බෙදා හැරීම.
【~】✪ බෙදාහැරීමේ වාහනය ආරක්ෂිතව හා කාර්යක්ෂමව පැදවීම.
【~】✪ බෙදාහැරීම් ලේඛන හා වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසිකව රු. 75,000/= ට වඩා වැටුපක්
【~】✪ ස්ථිර රැකියාවක්
【~】✪ අතිකාල සහ පැමිණීමේ දීමනා
【~】✪ නිෂ්පාදන දිරිදීමනා
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනා
【~】✪ නේවාසිකාගාර පහසුකම්
【~】✪ පූර්ණ රක්ෂණ ආවරණයක්
【~】✪ නොමිලේ නිල ඇඳුම්
【~】✪ සුභසාධන පහසුකම්
【~】✪ පුද්ගල සංවර්ධන අවස්ථාවන්
【~】✪ වාර්ෂික සුහද හමුව, ක්‍රිකට් තරග, අවුරුදු උත්සව ඇතුළු විවිධ ප්‍රාසාංගික වැඩසටහන්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර 2026 අගෝස්තු මස 04 වනදා සිට 28 දක්වා සෑම සතියේ දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පහත ස්ථානයේදී පැවැත්වෙන බඳවා ගැනීමේ විවෘත සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ ස්ථානය :
ඇට්ලස් ඇක්සිලියා පෑළියගොඩ පරිශ්‍රය
#📳 දුරකථන අංකය :
0775070624 (Isuru)
0740294683 (Jessica)
# 📧 ඊ-මේල් ලිපිනය :
Isuru.s@atlasaxillia.com
jessica.p@atlasaxillia.com
📪 ලිපිනය :
ඇට්ලස් ඇක්සිලියා ප්‍රයිවට් ලිමිටඩ්,
අංක 96, පරාක්‍රම මාවත, පෑලියගොඩ 11830.
දුරකථන: +94 117 320 320
Atlas Axillia
A subsidiary of HEXAS
හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සීලියා ආයතනය සමඟ ඔබේ වෘත්තීය ජීවිතයට නව පියවරක් තබන්න.
THE GREAT HR AWARDS 2025 | WOMEN FRIENDLY WORKPLACE AWARDS 2025
අදම අප හා සම්බන්ධ වන්න!