🔔 බෞද්ධ විහාරස්ථානයකට උපස්ථායකයෙකු අවශ්‍යයි
බෞද්ධ විහාරස්ථානයකට සුරා සූදුවෙන් තොර, වගකීමෙන් හා පිළිවෙලට වැඩ කළ හැකි උපස්ථායකයෙකු ඉක්මනින් අවශ්‍යයි.
දුරකතනයට ඇබ්බැහි වූවෙකු නොවිය යුතුය.
නිරෝගිමත් විශ්‍රාමිකයෙකු වුවද කම් නැත.
ත්‍රිවිද හමුදාවේ විශ්‍රාමිකයන්ට විශේෂත්වයක් දක්වනු ලැබේ.
🔹 කාර්යභාරයන්
• විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා උපකාර කිරීම.
• පිරිසිදු කිරීම හා ඇමදීම් කටයුතු.
• විහාර ගෙවත්තේ ගොවිතැන් කටයුතු.
• ගිලන් භික්ශූන්ට උපස්ථාන කිරීම.
💰 වැටුප
• මාසික දීමනාව රු. 30,000
• රියදුරු බලපත්‍රය සහිතව රිය පැදවිය හැකි අයට වැටුප රු. 50,000
📞 අයදුම් කරුවන්ගේ විස්තර පහත දුරකතන අංකයට ලබා දෙන්න.
0719017788
0767679599
📌 සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ.