🌟 ඔබේ වෘත්තීය ජීවිතය ඉහළට ගන්න LAUGFS Supermarkets සමඟ! 🌟
අපගේ කිරිබත්ගොඩ හා නුගේගොඩ ශාඛා සඳහා පිරිමි බාර් මුදල් අයකැමිවරුන් බඳවා ගනු ලැබේ!
REQUIREMENTS | සුදුසුකම් :
*වයස අවුරුදු 18ට වැඩි වීම.
*ගණිත S සාමාර්ථයක් හෝ සම්බන්ධිත පළපුරුද්ද තිබීම.
*වසර 1කට වැඩි බාර් කැශියර් පළපුරුද්ද.
*රාත්රී වැඩ මුර සඳහා කැමැත්ත.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්රසාද :
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් හ සුබසාධන පහසුකම්....
🎯 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. සේවා ලිපි
සීමිත තනතුරු ප්රමාණයක් ඇත.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා ඉක්මනින් අයදුම් කරන්න....
සීමිත තනතුරු ප්රමාණයක් ඇත.
📍 සම්මුඛ පරීක්ෂණ: කිරුළපන LAUGFS ප්රධාන කාර්යාලයේදී
දුරකථන අංකය :
* කේෂානි - 076 253 6891
* ඊ-මේල් ලිපිනය : keshani.nawarathna@laugfs.lk
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***