සුදුසුකම් :
*වයස අවුරුදු 30 – 55 ත් අතර
*බේකරි නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද හෝ හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි.
*EPF / ETF දායකත්වය
*වැටුප් 65,000/= - 75,000/=
*රක්ෂණවරණ පහසුකම්
*නවාතැන් පහසුකම්
වැඩි දුර විස්තර සඳහා - ඇමතුමක්, WHATSAPP හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න
දුරකථන: 072-627 62 58
S.A FOOD
Ragama