# තනතුර: බේකරි සහයක
# සුදුසුකම්:
* වයස අවුරුදු 18 ත් 40 ත් අතර
* පිරිමි සහ කාන්තා අපේක්ෂකයින්ට ඉල්ලුම් කළ හැකිය
* පුහුණු නොපුහුණු සැමට අයදුම් කර හැක
* කොළඹ ප්රදේශයේ අවට අපේක්ෂකයින් අමතර සුදුසුකමක් ලෙස සැලකේ
# ප්රතිලාභ:
* ආහාර ලබා දෙනු ඇත
# ඉල්ලුම් කළ යුතු ආකාරය:
* ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට CLICK TO APPLY මත ක්ලික් කරන්න
# සම්මුඛ සාකච්ඡා
සම්මුඛ පරීක්ෂණ සෑම වැඩකරන සතියේ දිනකම (සදුදා සිට සිකුරාදා දක්වා) පෙ.ව. 08.30 සිට පෙ.ව 11.30
ලිපිනය: අංක 2C, ද ඩි ෆොන්සේකා පාර කොළඹ 5
# POSITION: Bakery Helper (commis)
# REQUIREMENTS:
* Age between 18 - 40 years
* Both male and female candidates can apply
* Both experienced or inexperienced candidates can apply
* Candidates surrounding from Colombo area would be an added advantage
# BENEFITS:
* Meals provided
# HOW TO APPLY:
* If you feel you are the correct individual for the above position click on HOW TO APPLY to get the phone number.
Interviews at:
Address: NO. 2C, De Fonseka Road Colombo 05
walking interview Mon - Fri 8.30am to 11.30am
Google Maps : https://goo.gl/maps/J4WXvtTpAMnwP7hb9