අහංගම ප්‍රදේශයේ විවෘත වන නවීනතම ආපනශාලාවේ ශ්‍රම බලකාය සවිමත් කිරීමට, අප හා එක්වන්න!
ඔබ ආහාර පාන ක්ෂේත්රයේ නව ප්රවනතා පිලිබඳ උනන්දුවක් සහ ඇල්මක් දක්වන්නෙක්ද?
අහංගම නගර මධ්‍යයේ විවෘත වන නවීන මාදිලියේ ආපනශාලාවකට සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන අයෙක් නම් අපි සොයන්නේ ඔබවයි
මිත්‍රශීලී වැඩ පරිසරයක සහ උද්වේගකර අභියෝග සමුහයක කොටස්කරුවෙකු වීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම්, පහත සඳහන් රැකියා අවස්ථා ඔබ වෙනුවෙන් විවෘතව ඇත.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Baker
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ හෝටල් ක්ෂේත්රයේ මනා පළපුරුද්ද.
【~】✪ සන්නිවේදන කුසලතා සහ ධනාත්මක ආකල්ප.
【~】✪ නම්‍යශීලීව වැඩ කිරිමට ඇති හැකියාව.
【~】✪ නවීන ආහාර පාන ක්ෂේත්රය කෙරෙහි දැඩි උනන්දුවක් තිබීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ තරඟකාරී වැටුප් සහ දීමනා.
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා.
【~】✪ නවීන උපාංග සමඟ සතුටින් සේවය කළ හැකි වැඩ පරිසරයක්.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඔබ, අපගේ ආකර්ෂණීය ගමනේ හවුල්කරුවෙකු වීමට සූදානම් නම්, කරුණාකර ඔබගේ ජීව දත්ත පත්‍රය පහත විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමුකරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : jobs@superserv.lk