බැංකු ලිපිකරු
මහරගම නුගේගොඩ කොට්ටාව පිළියන්දල ඇතුළුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කීපයක වාණිජ බැංකු කිහිපයක් සඳහා නිලධාරීන් නිලධාරිනියන් බඳවා ගැනීම් කඩිනමින් සිදු කරනු ලබයි.
••අවම සුදුසුකම වශයෙන් O/L පෙනී සිටීම අනිවාර්ය වන අතර අධ්‍යාපන සුදුසුකම් මත තනතුරු සඳහා යොමු කිරීම සිදුකරනු ලබයි.
සුදුසුකම් -:
°°O/L පෙනී සිටි අයගේ සිට ඉහළට.(කාර්යාල කාර්ය සහයක තනතුරෙන් ආරම්භ වේ.සුදුසුකම් මත ඉහළට යොමු කිරීම්)
°° වයස අවුරුදු 18-35 අතර ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඇඳුම් කළ හැක.
ප්රතිලාභ-:
°° පුහුණු පුහුණ දෙපාර්ශවයන් බඳවා ගැනීම් සිදුකරයි.
°° පුහුණු කාලයේදීද වැටුප් ගෙවනු ලබයි.(30000-40000)
°° පුහුණුවෙන් පසු ඉහළම වැටුප් හා දීමනා.
°°රජය අනුමත දීමනා නිවාඩු සහිතයි.
°° තම පදිංචි ප්‍රදේශයට රැකියාව ලබා ගැනීමේ හැකියාව ඇත.(පුහුණුව ලබාදෙන්නේද ඔබ පදිංචි ප්‍රදේශය තුළම.)
°° මෙවර A/L පෙනී සිටින සිසුන්ටදා ඉදුම්පත් යොමු කළ හැක.
°° ඉගෙනුම් කටයුතු අතරතුර රැකියාවේ නියැළීමට හැකියාව ඇත.(ආයතනය මගින්ද අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සලසා දෙනු ඇත)
ඔබ රුකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් අදම බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0769894143
සම්බන්ධ වීමට නොහැකි වූ අය වට්ස්අප් මඟින් මෙම අංකයට විස්තරය යොමු කරන්න 0769894143.