කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ විහිදී ඇති වානිජමය බැංකු සහ මූල්‍ය ආයතන සඳහා පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් කඩිනමින් බඳවා ගැනීම් මේ දිනවලදී සිදු කරනු ලබයි.
ලිපිකරු තනතුරුවලට අමතරව පුහුණු කර ඉහළ තනතුරු සඳහා යොමු කිරීම සිදුකරන අතර ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මත ඉහළට යොමු කිරීම් සිදු කරනු ලබයි.
උදාහරණ-:(පරිගණක දත්ත ඇතුළත් කරන්නන්,ගිණුම නිලධාරීන්,දුරකථන මෙහෙයුම් නිලධාරීන්,කායාලකාරී සහයක,උකස් අංශ ලිපිකරු)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතුළත බඳවා ගැනීම සිදුකරන අතර ඔබ ලඟම ප්‍රදේශයේ සඳහා පුහුණුව සහ රැකියාව ලබාදීමේ හැකියාව ඇත.
ප්රතිලාභ
========
*මසකට 30000-90000 වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
*ඔබ රැකියාව අතරතුර අධ්‍යාපන කටයුතු හදාරන්නේ නම් ආයතනය මගින් ඒ සඳහා මූල්‍යමය සහන.
*ඔබට ළඟම ප්‍රදේශය සඳහා රැකියාව සහ පුහුණුව.
*රජය අනුමත සියලුම දීමනා.
*රැකියාව ස්ථිර වීම.
*අධ්‍යාපන කටයුතු හදාරන අයට අවශ්‍ය දිනවලදී ආයතනය මගින් නිවාඩු ලබා ගැනීමේ හැකියාව.
සුදුසුකම්
========
*අවුරුදු 18ත් 40 අතර සියලුම දෙනා බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
*සාමාන්‍ය පෙළ (O/L)පෙනී සිටීම අනිවාර්ය වේ.
*පලපුරුද්ද අනවශ්‍යයි පුහුණු කර බඳවා ගැනීම සිදුකරයි.
ඔබත් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් අප සේවා සැපයීමේ නිලධාරීන් අමතන්න.
0761694205
අප නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් whatsapp මාර්ගයෙන් ඔබගේ අයදුම්පත යොමු කරන්න.
(0761694205 watsap)