இடப்பட்டது
IK Auto care
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
💼 තනතුර : Automobile Technician
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18ත් - 50 ත් අතර බඳවා ගැනේ.
✪ NVQ level 3 පාඨමාලාව පුහුණුවන්නන් හෝ සම්පූර්ණ කර තිබීම.
✅ ප්රතිලාභ :
✨️ ආකර්ෂණීය වැටුප්
✨️ නවාතැන් පහසුකම්
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✅ අයදුම් කළ යුතු ආකාරය :
♻️ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත අංකයට අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්න. .
070 233 50 35 / 071 255 37 37
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : IK AUTO CARE වැලිපිල්ලෑව, හෝමාගම
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන්න සහතිකයේ පිටපතක්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා :- 070 233 50 35 / 071 255 37 37




