💼 තනතුර : පලපුරුදු මෝටර් රථ විදුලිකාර්මික ශිල්පී (Auto Electrician)
💠 සුදුසුකම් :
【~】✪ අදාල ක්ෂේත්රයේ (මෝටර් රථ විදුලි) NVQ හෝ වෙනත් පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම.
【~】✪ අදාල ක්ෂේත්රයේ අවම වසර 05ක පළපුරුද්ද තිබීම.
【~】✪ වයස අවුරුදු 50ට අඩු වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ INDRA T SERVICE PARK හි මහනුවර, අනුරාධපුර හා මාතර කාර්මික වැඩබිම්වල මෝටර් රථ විදුලිකාර්මික කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් දීමනා හා වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
【~】✪ අයදුම්පත් vacancy@indratraders.lk ඊ-මේල් ලිපිනයට හෝ 0777-809548 / 0777-222150 Whatsapp අංකවලට යොමු කරන්න.
【~】✪ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0777-809548 / 0777-222150
# 📧 ඊ-මේල් ලිපිනය :
vacancy@indratraders.lk
📪 ලිපිනය :
INDRA T SERVICE PARK (මහනුවර, අනුරාධපුර හා මාතර කාර්මික වැඩබිම්)