වාද්දුවේ පිහිටි අප ආයතනයේ බෙදාහැරීමේ අංශය සදහා ආයතනික සහයකවරයකු සඳහා ඇබෑර්තු.
• නවාතැන් සහ ආහාර සැපයේ.
ප්‍රධාන වගකීම්:
• ඇණවුම අනුව භාණ්ඩ තෝරා ගැනීම සහ ඇසුරුම් කිරීම
• පිරිසිදු සහ සකස් කරන ලද වැඩ ස්ථානයක් තබා ගැනීම.
• තොග ගණන් සහ කළමනාකරණය සඳහා සහාය වීම.
• අවශ්‍යතාවය මත බෙදාහැරීමේ සහ භාණ්ඩ ගබඩාවට ගෙන ඒම කටයතු සඳහා සහාය වීම.
අවශ්‍යතා:
• වයස අවුරුදු 45ට අඩු
• රියැදුරු බලපත්‍රයක් තිබීම විශේෂ සුදුසුකමකි.
ආකර්ෂණීය වැටුප, 40,000/- සිට ඉහළට
වැඩ දින: සඳුදා සිට සෙනසුරාදා
අයඳුම් කිරීමට, 0776111636 වෙත කතා කරන්න.
Vacancy for Assistant – Distribution Division
We are seeking a suitable candidate for the position of Institutional Assistant in the Distribution Division at our facility located in Wadduwa.
Key Responsibilities:
• Selecting and packing goods according to orders
• Maintaining a clean and organized work environment
• Assisting with stock counting and inventory management
• Supporting delivery and warehouse-related tasks as needed
Requirements:
Age below 45 years
Possession of a valid driving license will be an added advantage
Benefits:
Attractive salary starting from Rs. 40,000/- and above
Accommodation and meals provided for those coming from distant areas
Working days: Monday to Saturday
To Apply:
Please contact 077 611 1636 for more information or to apply.