# 💼 තනතුර : Assistant Showroom Manager
----------------------------------------------------------------
මහරගම කීර්තිමත් නිමි ඇඳුම් තොග වෙළඳ සමාගමක් වන
D FASHIONS ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්.
පිරිමි/ගැහැණු!
# 💠 සුදුසුකම් :
* වයස අවුරුදු 50ට අඩු කාත්තා සහ පිරිමි.
* ව්‍යාපාර කළමනාකරණය හෝ ව්‍යාපාර පරිපාලනය හෝ අදාළ ක්ෂේත්රයක
ඩිප්ලෝමාවක් හෝ උසස් ඩිප්ලෝමාවක් හෝ Bachelor උපාධියක් අත්‍යවශ්‍ය වේ.
* හිමි ඇඳුම් අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රදර්ශනාගාර සහකාර කළමණාකාර
තනතුරෙහි අවුරැදු තුනකට වැඩි පළපුරැද්දක් තිබීම අනිවාර්ය වේ.
* විලාසිතා ප්රවණතා, අලෙවි ක්‍රමවේද සහ ප්රදර්ශනාගාර මෙහෙයුම් පිළිබඳ මනා
දැනුමක් තිබිය යුතුයි.
* හොඳ සන්නිවේදන කුසලතාවයක් තිබීම.
* පාරිභෝගික සේවාව පිළිබද කුසලතාවයක් තිබීම.
* පරිගණකගත පරිසරයක වැඩ කිරීමේ හැකියාව.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
ඔබ පිළිබඳ නිර්දේශ ලබා ගත හැකි ඥාති නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම හා දුරකථන අංක සහිත ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුලත් අයදුම්පතක් මෙම දැන්වීම පල ව් දින 7ක් ඇතුලත පහත විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0760 963 068
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dfashions.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 : D FASHIONS පුද්ගලික සමාගම D42,පරණ පාර, මහරගම.