# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Assistant Pharmacist
=============================
# 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
About the role;
【~】✪ Minimum 2 Years Experience in a Pharmacy
【~】✪ Very Good Knowledge in Reading Prescriptions and Dispensing Medicine
【~】✪ Apprentice Pharmacist Registered with the SLMC will be given Preference
【~】✪ Age Less Than 40 Years
【~】✪ Candidates willing to work on Shift Basis until 9.30PM will be given Priority
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ Sales Incentives
【~】✪ Overtime
【~】✪ Free Accomodation
【~】✪ An attractive remuneration package with pleasant working environment, excellent opportunities for career development is on offer for the correct candidate.
# 💠 සුදුසුකම් :
【~】✪ ෆාමසියක අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
【~】✪ බෙහෙත් වට්ටෝරු කියවීම, ලිවීම හා පිළියෙළ කිරීම පිළිබඳ මනා දැනුමක්
【~】✪ SLMC හි ලියාපදිංචි ආධුනික ඖෂධවේදීන් සඳහා ප්රමුඛතාවය
【~】✪ වයස අවුරුදු 40 ට අඩු
【~】✪ SHIFT පදනම මත රෑ 9 දක්වා වැඩ කිරීමට කැමති අයට ප්රමුඛත්වය
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ විකුණුම් දීමනා
【~】✪ අතිකාල දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0765 313201
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : snh6305@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : No. 69, Subadrarama Road, Kattiya Handiya,Nugegoda