නුගේගොඩ කොට්ටාව පිළියන්දල මහරගම දෙහිවල ගල්කිස්ස රත්මලාන මරදාන ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ මූල්‍යමය ආයතන කීපයක් සඳහා අයදුම්පත් කැඳවීම ප්‍රදේශ වශයෙන් කඩිනමින් සිදු කරනු ලබයි.
කොළඹ දිස්ත්‍රික්කය පුරා විහිදී ඇති ශාඛා සඳහා අයදුම්පත් බාරගන්නා අතර පහත සුදුසුකම් සම්පූර්ණ නම් ඔබටත් අයදුම්පත් යොමු කරන්න.
🔸වයස අවුරුදු 18-40 අතර පුහුණු නුපුහුණු සියලුම දෙනා බඳවා ගනී.
🔸පුහුණුව අනවශ්‍ය වන පුහුණු කර බඳවා ගැනීම් සිදුකරයි.
🔸සාමාන්‍ය පෙළ පෙනී සිටීම අනිවාර්ය වේ.(මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන්ට අයිදුම් කිරීමේ හැකියාව ඇත.)
ලිපිකරු, ගිණුම්, ලිපිකරු කාර්යාල කාර්ය සහයක පරිගණක දත්ත ක්‍රියාකරුවන්, පිළිගැනීමේ නිලධාරීන්, උකස් අංශ ලිපිකරුවන්,දුරකථන ක්‍රියාකරුවන් යන අංශ සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
ප්රතිලාභ🔸🔸🔸🔸
👉පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි(40000-80000)
👉පුහුණුවෙන් පසු ඉහළ වැටුප් හා දීමනා.(40000-100000)
👉ඔබ පදිංචි ප්‍රදේශයටම රැකියාව හා පුහුණුව.
👉ඔබ අධ්‍යාපන කටයුතු හදාරන අයෙකු නම් ආයතනය තුළින් ඒ සඳහා අවශ්‍ය නිවාඩු සහ මූල්‍යමය සහන ලබාදේ.
ඔබ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයකු නම් අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න .අප නිලධාරීන් සම්බන්ධ කර නොහැකි අවස්ථාවක වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.
📞0768810143