අර්ධ රාජ්‍ය බැංකු ලිපිකරුවන්
දිවයින පුරා පිහිටි අර්ධ රාජ්‍ය බැංකු, වාණිජ මූල්‍ය ආයතන, උකස් මධ්‍යස්ථාන, ව්‍යාපාරික ස්ථාන සඳහා පුහුණු/නුපුහුණු සේවක සේවිකාවන් කඩිනමින් බඳවා ගැනීම සිදුකරනු ලබයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ පුරා දැනට බඳවා ගැනීම සිදුකරනු ලබන අතර, ඔබ ළඟම ප්‍රදේශයට පහත තනතුරු සඳහා රැකියාව ලබාගත හැක.
(ගැහැණු/පිරිමි)
මුදල් අයකැමියන්/දුරකථන ක්‍රියාකරුවන්/පිළිගැනීමේ නිලධාරීන්/ගිණුම් ලිපිකරුවන්/ගිණුම් සහයකයින්/පරිගණක ක්‍රියාකරුවන්/පරිගණක සහහයකින්/කාර්යාල සේවකයින්/කාර්යාල ලිපිකරුවන් ඇතුළු තවත් අංශ සඳහා
🛜 මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන් සඳහාඅයදුම් කළ හැකි අතර විශේෂ රැකියා අවස්ථාවන් රැසක්
🛜 සේවා පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ, ආයතන මගින් පුහුණුවීම් ලබාදීම සිදුකරනු ලබයි.
සුදුසුකම් =:
1) වයස අවුරුදු 18 වැඩි විය යුතුය.
2) O/L පෙනී සිටිම
3)අමතර අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුකම්මත රැකියාව යොමු කිරීම්
ප්රතිලාභ=:
:-) 35000-75000 අතර වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
:-) ඔබට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබාදීම/රජයෙන් අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද/පුහුණු කාලයෙන් පසු රැකියාවේ ස්ථිර කිරීම්/ අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබාදීම
:-) වැඩි විස්තර සඳහා අප තොරතුරු දැනගැනීමේ නිලධාරීන් අමතන්න
0761694205
අයදුම්පත් යොමු කිරීම්
0761694205( whatsapp මාර්ගයෙන්)