වගකීම්
01. මෝටර් රථ සේවා සඳහා අමතර කොටස් මිලදී ගැනීමේදී සැපයුම්කරුවන් (Local Suppliers) සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම.
02. තරඟකාරී මිලට ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල අමතර කොටස්, වෙළඳපලෙන් ලබා ගැනීම.
03. සේවා අංශයේ අවශ්‍යතා අනුව නිසි අමතර කොටස් කාර්යක්ෂමව සැපයීම.
නව සැපයුම්කරුවන් හඳුනාගැනීම, වෙළඳපල ප්රවණතා පිළිබඳ දැනුවත් වීම.
04. මිලදී ගැනීම් හා සැපයුම්කරුවන් සම්බන්ධ නිවැරදි වාර්තා පවත්වාගෙන යාම.
05. ගෙවීම් කළමනාකරණය සඳහා මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කිරීම.
06. මිලදී ගැනීම් සම්බන්ධයෙන් සමාගම් ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව කටයුතු කිරීම.
සුදුසුකම් සහ පළපුරුද්ද
අමතර කොටස් මිලදීගැනීමේ වසරක පළපුරුද්ද.
විශිෂ්ට සන්නිවේදන කුසලතා.
අන්තර් පුද්ගල කුසලතා සහ පරිගණක සාක්ෂරතාවය.
අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන්ම සංවිධානයේ සියලුම මට්ටම් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව.