✅ අළෙවි ප්රවර්ධන නිළදාරි තනතුරු කිහිපයක් සඳහා ඇබෑර්තු ඇත.
වසර ගණනාවක් සිට රජයේ අනුමැතිය ලත් ශ්රී ලංකාව පුරා ප්රසිද්ධ ආයතනයන් හි භාණ්ඩ හා සේවා සපයන අප ආයතනයෙහි හදිසි බඳවා ගැනීම් කිහිපයක් පවතී.
【~】සුදුසුකම්
01).අ:පො:ස ස /පෙළ සමත්
02) අවු 26 අඩු( පිරිමි)
03) දක්ෂ කාර්ය ශූර අයෙක් වීම.
04) විශ්ව විද්යාල වරම් බලාපොරොත්තුවෙන් සිටින
ඔබ සඳහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව.
【~】අමතරව
01). තාක්ෂණ දැනුම.
02). ක්රීඩා කුසලතා
03). කණ්ඩායම් නායකත්ව හැකියා.
💠ඉහත සුදුසුකම් සහිත ඔබට අප අයතනයෙන් 💠
• කෑම බීම, නවාතැන් පහසුකම්.
• සුපරීක්ෂක හා කලමණාකරන පුහුණුව සම්පූර්ණයෙන් නොමිලේ.
• දක්ශතාවය මත කෙටිකාලීන උසස්වීම්.
• පුහුණු කාලය තුළ රු. 35000 -රු. 45000 ක දීමනා
✅ බඳවා ගැනීම් සීමිතයි.
📳 අජිත් (මීගමුව - ශාඛා කළමණාකරු ): 077 471 46 03