எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
💼 තනතුර : අලෙවි සහකරු (Sales Assistant)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි පුද්ගලයන්.
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වී තිබීම.
【~】✪ නිමි ඇඳුම් අලෙවිකරණ ක්ෂේත්රයේ අලෙවි සහකරුවෙකු හෝ අලෙවි නිලධාරියෙකු ලෙස අවම වශයෙන් වසර 02ක පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.
【~】✪ ශක්තිමත් සන්නිවේදන සහ පාරිභෝගික සේවා කුසලතා තිබීම.
【~】✪ භාෂා දෙකක් හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමක් වේ. (ඉංග්‍රීසි හෝ දෙමළ)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිමි ඇඳුම් අලෙවිකරණ කටයුතු වලදී ගනුදෙනුකරුවන් හමුවීම සහ ඔවුන්ට සේවා සැපයීම.
【~】✪ අලෙවි ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රියාකාරීව දායක වීම.
【~】✪ පාරිභෝගික ගැටළු විසඳීම සහ ඔවුන්ගේ තෘප්තිය සහතික කිරීම.
【~】✪ විකුණුම් වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ Sales Commission.
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්.
【~】✪ දිවා ආහාරය සඳහා දීමනා.
【~】✪ වෘත්තීය දියුණුවට අවස්ථා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබ පිළිබඳ නිර්දේශ ලබා ගත හැකි ඥාති නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම හා දුරකථන අංක සහිත ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුලත් අයදුම්පතක් මෙම දැන්වීම පල වී දින 07ක් ඇතුලත පහත විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. එසේත් නැත්නම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0760 963 068 (මානව සම්පත් කළමනාකරණ අංශය)
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dfashions.lk
📪 ලිපිනය : D FASHIONS පුද්ගලික සමාගම, D42, පරණ පාර, මහරගම.
D FASHIONS - කීර්තිමත් නිමි ඇඳුම් තොග වෙළඳ සමාගමක් වන අපගේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්. ස්ථාපිත - 1988


