# 💼 තනතුර : අලෙවි නියෝජිතයින් - හලාවත
අප සමාගම සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමත, ආයුර්වේද දෙපාර්තුමේන්තුව අනුමත, GMP සහ ISO සහතික ලත්, ප්රධාන පෙළේ අලෙවිකරණ දක්ෂතාවන්ගෙන් පිරිපුන් පුහුණු අලෙවි නියෝජිතයින් පහත සඳහන් ප්රදේශයන්ගෙන් බඳවා ගැනීම් සිදුකෙරේ
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35 ට අඩු
【~】✪ අවුරුද්දක අවම පළපුරුද්ද
【~】✪ පරිගණක දැනුම
【~】✪ යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් හිමි වීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහළ වැටුපක් සමඟ ආකර්ෂණීය දිරිදීමනා මනා පෞර්ෂයකින් හෙබි ක්රියාශීලි තරුණ ඔබ ඉහත සුදුසුකම් වලින් පිරිපුන් නම් දින 5 ක් ඇතුළත ඔබගේ අයදුම්පත අප වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 076 777 9295 - සුසන්ත