💼 තනතුර : අලෙවි නියෝජිත (පිරිමි) - මහරගම
💠 සුදුසුකම් :
【~】✪ G.C.E. උසස් පෙළ (A/L) සමත්ව තිබිය යුතු අතර සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය.
【~】✪ සමාන තනතුරක අවම වශයෙන් වසර 01 - 02 ක සේවා පළපුරුද්දක් තිබීම විශේෂ වාසියක් වේ.
【~】✪ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ (Consumer Electronics) ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම විශේෂ වාසියක් වේ.
【~】✪ හොඳ සන්නිවේදන, සාකච්ඡා කිරීමේ සහ අන්තර්පුද්ගල කුසලතා තිබිය යුතුය.
【~】✪ අවශ්‍ය අවස්ථාවලදී දිගු වැඩ පැය සඳහා සේවය කිරීමට හැකියාව තිබිය යුතුය.
【~】✪ වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
【~】✪ පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන සිසුන්ටද අයදුම් කල හැක.
【~】✪ මහරගම නගර සීමාව තුල සිටින අයදුම්කරුවන් සදාහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සිංහගිරි මහරගම ප්ලාසා ශාඛාවේ අලෙවි කටයුතු සිදු කිරීම.
【~】✪ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි කිරීම.
【~】✪ පාරිභෝගික සේවය සහ උපදේශනය ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප රු. 49,500/- + කොමිස්.
සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරනයක්.
EPF/ETF සාමාජිකත්වය.
සේවා ඇගයීම්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📧 ඊ-මේල් ලිපිනය : careers@singhagiri.lk
📪 ලිපිනය :
සිංහගිරි මහරගම ප්ලාසා ශාඛාව, මහරගම.