ග ෝල්ඩන් කී ග ෝහල ශ්රී ලංකාගේ ග ෞඛ්ය ග ේවා කගෂේත්රගේ ව 18කට අධික අත්දැකීම් හිත විග ේෂිත ග ෝහලකි.
සුදුසුකම්ලත් කාර් ය මණ්ඩලය 120කට අධික ංඛ්යාවකින් හ නවීන තාකෂණගයන් මන්විත අප ග ෝහල,
ග ෝගීන්ට ඉහළම මට්ටගම් ායනික ග ේවාවක ලබාදීමට කැපවී සිටී.
අපගේ නඩත්ු අං යට එකවී ග ෝහල පු ා උ ේග ේවා ප්රමිතීන් පවත්වාග න යාම ඳහා ක්රියාශීලී හ උදගයෝගිමත්
පුද ලගයකු බඳවා ැනීමට අගේකෂා ක මු.
වායු සමීකරණ - නඩත්තු තාක්ෂණික ශිල්පී (𝗔𝗶𝗿 𝗖𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝗶𝗻𝗴 – 𝗠𝗮𝗶𝗻𝘁𝗲𝗻𝗮𝗻𝗰𝗲 𝗧𝗲𝗰𝗵𝗻𝗶𝗰𝗶𝗮𝗻)
ප්රධාන වගකීම්
===========
• චිලර් පද්ධති, පපාම්ප, සිසිලන කුළුණු (Cooling Towers), වායු හැසිරවීපම් ඒකක (AHU) සහ ෆෑන්
පකායිල්ප ඒකක (FCU) ඇුළු වායු සමීකරණ පද්ධති සඳහා වැළැක්වීපම් නඩත්තු කටයුු සිදු කිරීම.
• තාක්ෂණික ප ෝෂ හඳුනාපගන විසඳුම් ලබා දීම සහ පසේවා බිඳවැටීම් අවම කිරීම.
• ආරක්ෂක ක්රියාපටිපාටි සහ නඩත්තු ප්රමිතීන්ට අනුකූලව කටයුු කිරීම.
• සේවාධීනව පමන්ම කණ්ඩායමක් සමඟ කායර්ක්ෂමව වැඩ කිරීම.
• පහාඳ සන්ිපේ න කුසලතා සහ කණ්ඩායම් හැඟීමක් තිබීම.
සුදුසුකම් සහ පළපුරුද්
====================
• NVQ මට්ටම 2 පහෝ NVQ මට්ටම 3 වෘත්තතීය සුදුසුකම.
• අ ාළ ක්පෂේත්රපේ අවම වශපයන් වසර 1ක පළපුරුද් .
• චිලර් පද්ධති, පපාම්ප, සිසිලන කුළුණු, AHU සහ FCU පිළිබඳ ැනුම.
• වෑල්පින් කිරීපම් හැකියාව අමතර සුදුසුකමක් පලස සැලපක්.
• රාත්රී පසේවා මුරවල පසේවය කිරීපම් හැකියාව.
ගතෝ ා නු ලබන අගේකෂකයාගේ අත්දැකීම් හ සුදුසුකම් අනුව, කමමාන්තගේ ම්මතයන්ට අනුකූල ත ඟකාරී වැටුේ හා ප්රතිලාභ පැගකජයක ලබා ගදනු ලැගේ.
ඔබපේ අයදුම්පත පහත ස හන් පිලිනයට පහෝ වි ුත්ත තැපැල්ප ලිපිනයට පයාමු කරන්න.
𝐄-𝐦𝐚𝐢𝐥: 𝐡𝐫𝐝𝐠𝐤𝐡@𝐬𝐥𝐭𝐧𝐞𝐭.𝐥𝐤
(විෂය ගේළිගේ අයදුම් ක න තනු ඳහන් ක න්න.)
මානව ම්පත් අං ය
Golden Key Hospitals Ltd
අංක 511/3, ගකාට්ටා පා ,
රාජගිරිය
දු කථන අංකය: 0112 880255