පළපුරුදු වායු සමීකරණ (Air Conditioner) කාර්මිකයින් අවශ්‍යයි
මොරටුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් සඳහා පළපුරුදු Air Conditioner Technician වරයෙකු බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
*වායු සමීකරණ පද්ධති ස්ථාපනය, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීමේ වසර 2–3ක පළපුරුද්ද.
*ගෘහස්ථ හා වාණිජ AC පද්ධති පිළිබඳ හොඳ දැනුම.
*තාක්ෂණික දෝෂ හඳුනාගෙන විසඳීමට හැකියාව.
*.වගකීමෙන් යුතුව ස්වාධීනව සේවය කළ හැකි අය.
📍 සේවා ස්ථානය: මොරටුව
💰 වැටුප: ආකර්ෂණීය වැටුප් පැකේජයක් + Service Charges
We Are Hiring – Experienced Air Conditioner Technician
Join a reputed organization based in Moratuwa!
Requirements:
*Minimum 2–3 years of experience in AC installation, servicing, and repairs.
*Sound knowledge of domestic and commercial air conditioning systems.
*Ability to diagnose and troubleshoot technical issues.
*Responsible, reliable, and able to work independently.
Location: Moratuwa
Salary: Attractive Salary Package + Service Charges