ඔබට ස්ථාවර රැකියවක් ! විශ්වාසදායක ආදායමක්,නොමිලේම නවාතැන් පහසුකම් සහ ආහාර පාන, අදම අපත් සමග එකතු වන්න
=============================
👉තනතුර : නිශ්පාදන අංශයේ රැකියා අවස්ථා (Production Packing Officer )
නූඩ්ල්ස් / ජෑම් / සොසේජස් / සෝස් නිශ්පාදන
රැකියා ස්ථාන :-
සීදූව / අත්තනගල්ල / බියගම / දෙල්ගොඩ
රැකියා අංශ :-
ආහාර නිශ්පාදන කර්මාන්ත සේවක සේවිකාවන්
📜අප සොයන්නේ
🔷වයස 17-55 (ගැහැණු / පිරිමි )
🔷ඇසුරුම් සහ නිශ්පාදන සහයකයින්
🔷තොග සකස් කිරීමේ කාර්ය මණ්ඩලය
🔷QC (ගුණත්ව පරීක්ෂා කිරීමේ) සහයක
🔷යහලුවන් / කපල් / කණ්ඩායම් වශයෙන් අයදුම් කිරීමට අවස්ථාව
📜අප ආයතනය තුලින් ඔබට...
🔷නොමිලේම ආහාර පහසුකම්
🔷නොමිලේම සුරක්ෂිත නවාතැන් පහසුකම්
🔷65 000/- වැඩි ක්ශේත්‍රයේ ඉහලම වැටුපක් (ඔබේ දක්ෂතාවය මත වැටුප් වැඩි කර ගැනීමට අවස්ථාව )
පුරප්පාඩු සීමිත බැවින් අදම අයදුම් කරන්න .....
📞076 23 37 237
📞074 088 50 83
📞076 65 24 820
(📜රජයේ ලියාපදිංචි ආයතනයකි..
PD : 00985..දස වසරකට වැඩි විශ්වසනීය හා කාර්යක්ෂම සේවාවක් අපෙන් ඔබට )
බදවාගැනීම් සෑම සතියේ දිනකම පෙ.ව 9.00 ප.ව 04.00 අතර