🚨 ඇබෑර්තු ඇත – හාඩ්වෙයාර් ආයතනයක වෙළෙඳ සහායකයෙකු අවශ්‍යයි (කොට්ටාව) 🚨
කොට්ටාව ප්‍රදේශයේ පිහිටි අපගේ හාඩ්වෙයාර් වෙළඳසැල සඳහා අවංක, වගකීමෙන් කටයුතු කරන සහායකයෙකු වහාම බඳවා ගනු ලැබේ.
🔹 සුදුසුකම්:
• වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
• මෝටර් සයිකල් පැදවීමට වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
• අ.පො.ස (සා/පෙළ) ඉංග්‍රීසි විෂයය සමත් විය යුතුය.
• සිංහල භාෂාව ලිවීමේ හා කියවීමේ මනා හැකියාව තිබිය යුතුය.
•කොට්ටාව, හෝමගම, මහරගම, පිළියන්දල අවට වීම විශේෂ සුදුසුකමකි.
💰 වැටුප: රු. 60,000/-
📞 අයදුම් කිරීම සඳහා:
පහත දුරකථන අංකයට අමතා සම්මුඛ පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන් කරගන්න.
👉 077 477 2910
📍 ස්ථානය: කොට්ටාව
⚠️ සටහන: භාණ්ඩ බෙදා හැරීම සහ බාහිර රාජකාරි සඳහා යතුරුපැදියක් භාවිතා කළ යුතු බැවින්, වලංගු රියදුරු බලපත්‍රය ඇති අයදුම්කරුවන් පමණක් අයදුම් කරන්න.