✨ Join the Pamunugama Stores Team – Female Administrative Assistant Wanted!
Are you organized, confident, and ready to take responsibility?
Pamunugama Stores is looking for a smart, disciplined admin handle billing, customer service, showroom coordination, and office documentation.
What You Will Do
• Welcome customers & support the sales team
• Handle billing, payments, and customer slips
• Check supplier deliveries and maintain accuracy
• Manage files, invoices, and daily records
• Assist with bank work, payments, and admin tasks
What We Expect
• Female | 22–40 years
• A/L
• Basic computer knowledge
• Good attitude, neat appearance, and strong discipline
If you’re looking for a stable job with growth, this is for you.
⸻
✨ පමුණුගම ස්ටෝර්ස් කණ්ඩායමට එක්වන්න – කාන්තා පරිපාලන සහකාර අවශ්‍යයි!
ඔබ සංවිධානශීලී, විශ්වාසදායක සහ වගකීම භාර ගැනීමට සූදානම් ද?
පමුණුගම ස්ටෝර්ස් බිල්පත්, පාරිභෝගික සේවය, ප්රදර්ශනාගාර සංකලන සහ කාර්යාල ලේඛිණාවලට හැකියා ඇති විනයගරුක කාන්තාවන් සොයයි.
ඔබ කරන වැඩ
• ගනුදෙනුකරුවන් සාදරයෙන් පිළිගැනීම සහ වෙළඳ කණ්ඩායමට සහය වීම
• බිල්පත්, ගෙවීම් සහ පාරිභෝගිකයාට සහය වීම
• සැපයුම්කරුවන්ගෙන් ලැබෙන භාණ්ඩ නිරවද්‍යතාවය තහවුරු කරවීම
• ලිපි ගණුදෙනු, ඉන්වෝයිස් සහ දිනපතා ලේඛන භාරගැනීම
• බැංකු කටයුතු, ගෙවීම් සහ පරිපාලන කාර්යයන් සඳහා සහය වීම
අප අපේක්ෂා කරන දේ
• කාන්තාව | වයස 22–40
• උසස් පෙළ
• මූලික පරිගණක දැනුම
• හොඳ ආකල්ප, පිළිවෙළ සහ ශක්තිමත් විනයක්
ඔබ වර්ධනයක් සහිත ස්ථීර රැකියාවක් සෙවන්නේ නම්, මෙය ඔබ සඳහා වේ.