📢 Job Vacancy – Admin Assistant
We are looking for a dedicated and responsible Admin Assistant to join our team in the hotel sector
🎓 Qualifications:
G.C.E O/L Minimum Qualification
IT knowledge (MS Office, Email handling, basic systems)
🛠 Job Responsibilities:
Handling purchasing activities
Managing documentation and record keeping
Assisting management with daily operations
Providing support during hotel visits and inspections
✅ Requirements:
Good communication and organizational skills
Ability to work responsibly
📢 රැකියා අවස්ථාව – කාර්යාල සහායක
අපගේ හෝටල් ක්ෂේත්රයට සම්බන්ධ ආයතනය සඳහා කැපවූ හා වගකීම් සහිත කාර්යාල සහායක අවශ්‍ය වේ.
🎓 අධ්‍යාපන සුදුසුකම්:
G.C.E O/L සුදුසුකම
IT දැනුම (MS Office, Email භාවිතය, මූලික පද්ධති)
🛠 කාර්යභාරය:
මිලදී ගැනීම් (Purchasing) කටයුතු හසුරවීම
ලේඛන හා වාර්තා කළමනාකරණය
කළමනාකරණ කටයුතු සඳහා සහාය ලබාදීම
හෝටල් සංචාර සහ පරීක්ෂණ කටයුතු සඳහා සහාය ලබාදීම
✅ අවශ්‍යතා:
හොඳ සන්නිවේදන හා සංවිධාන හැකියාව
වගකීම් සහිතව කටයුතු කිරීමේ හැකියාව
0770393389