උසස් පෙළ අවසන් සහ සාමාන්‍ය පෙළ අවසන් (පාසල හැර ගිය ) කඩිසර ක්‍රියාශීලි ප්‍රියමනාප, සමාජ ශීලි යුවතියක් සඳහා පුද්ගලික සහකාරිකා තනතුරක් සඳහා අවස්තාවක් ඇත.
වැටුප: 45,000 - 55,000
වැඩ මුරය: උදෑසන 9 සිට හවස 6 අතර (සතියට දින 2 හෝ 3ක් නිවසේ සිට )
කාර්යාල ස්ථානය: කොට්ටාව
අයදුම් කිරීම: නම, ගම, වයස, විවාහක අවිවාහක බව, පවුලේ තොරතුරු සමග මෑතකදො ගත් ඡායාරූපයක් පහත ගිණුමට (0717552619) whatsApp කරන්න.
වැඩිදුර විමසීම් සඳහාද කෙටි පණිවිඩ පමණක් එවන්න.