වෙන්නප්පුව නගරයේ පිහිටි අප ආයතනයට ගිණුම් විධායක නිලධාරිනියක් බඳවා ගනු ලැබේ
🖋️අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් සමත් වී තිබීම
🖋️ගිණුම්කරණය විෂයට අවම C සාමාර්ථයක් ලබාගෙන තිබීම
🖋️වෘත්තිමය ගිණුම් කරන පාඨමාලාවක් හදාරන අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ
🖋️සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම හා පරිගණක දැනුම අවශ්‍ය වේ.
We Are Hiring – Account Executive (Female)
📍 Newly Opened Coffee Shop – Wennappuwa
We are looking for a dedicated and enthusiastic Account Executive (Female) to join our team at our newly opened coffee shop in Wennappuwa.
Qualifications
📍G.C.E. Advanced Level in the Commerce stream
📍Minimum “C” pass in Accounting
📍Candidates who have completed or are currently following AAT / CA / CMA will be given special consideration
📍Good knowledge of MS Office applications
Interested candidates are kindly requested to send their applications to the following email address:
📧 vividbks@gmail.com
Or Whatsapp
0776556636