*කඩවත, කිරිල්ලවල, දේවගේ ඉදිකිරීම් ආයතනයට ගිණුම්කරණ ලිපිකාරිනියක්, බහුකාර්ය ලිපිකාරිනියක් සහ වෙළඳ සහායක සේවකයින් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත.
* ගැහැණු ළමුන් පමණි.
*අවුරුදු 20ත් 25ත් අතර අවිවාහක අයවලුන් සඳහා පමණි.
*අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරා තිබිය යුතුය.
*වැටුප් 35000ත් 45000ත් අතර
*ඔබ මේ සඳහා සුදුසුම පුද්ගලයා යැයි හැඟේ නම් සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්න.
*Kadawata, Kirilawala, Devage Construction Company urgently requires an accounting clerk, a multi-tasking clerk and sales support staff.
* Girls only.
*Only for unmarried persons between 20 and 25 years of age.
*Must have completed G.C.E. Advanced Level Commerce.
*Salary between 35000 and 45000
*If you feel that you are the right person for this, please reserve a date and time for the interview.