# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Accounts Clark
-----------------------------------------------
මාලබේ පිහිටි ආනයන අපනයන කරණ සමාගමක් සදහා ගිණුම් ලිපිකාරිනියන් තනතුර සඳහා බඳවා ගැනීම් සිදුකරයි
• මාලබේ අවට අයදුම්කරුවන් වඩාත් සුදුසුයි.
• අ.පො.ස. ( උ.පෙළ ) සමත්ව තිබීම.
• ගිණුම්කරණය පිළිබඳ දැනුමක් තිබීම අමතර වාසියක් වනු ඇත.
• පළපුරුද්ද අනුව වැටුප 40,000 සිට 60,000 දක්වා.
• රැකියාවේ ඉදිරියට යා හැකි වෘත්තීමය අවස්ථා.
We, Sanara Holdings Pvt Ltd are into property developments, tourism, imports and exports, looking for candidates for the post of Accounts Clark.
# 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
• A Female Candidates below 35 yrs. (school leavers can apply)
• GCE A/L with Microsoft Office
• Salary 40,000 – 60,000 depend on experience.
• Opportunity for carrier development.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
If you feel you are the right individual for the above position, then apply via "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " of this advert.
For more call – 0777 782 892
Email: asirih@gmail.com
වැඩි විස්තර සඳහා – 0777868239