🚨 රැකියා අවස්ථා රැසක්!
🤔 ඔබත් රැකියාවක් සොයනවාද?
තෝලංගමුව, වරකාපොළ ප්‍රදේශයේ පිහිටි ONMARK GARMENT ආයතනය සඳහා පහත තනතුරු සඳහා ඉක්මනින් බඳවා ගැනීම් සිදු කෙරේ.
✅ සුපරීක්ෂක වරියන් (Supervisor)
✅ මැෂින් ඔපරේටර් වරියන් (Machine Operators)
✅ අත් උදව්කරුවන් (Helpers)
✅ රියදුරු (Driver)
✅ කාර්යාල සහායක (Office Assistant)
✅ ගිණුම් සහායක (Account Assistant)
✅ ආරක්ෂක නිලධාරී (Security)
📍 සේවා ස්ථානය: තෝලංගමුව -
💼 ස්ථාවර රැකියාවක් හා හොඳ සේවා පරිසරයක් තුළ සේවය කිරීමට කැමති ඔබට අනගි අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
☎️ 071 107 0070
📧 Email: onmarkgarment@gmail.com
⏳ සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පමණි. ඉක්මනින් අයදුම් කරන්න!