💼 තනතුර Accounts Assistant
💠 රැකියාවේ කාර්යභාරය:
【~】✪ දෛනික ගනුදෙනු සටහන් කිරීම හා ලෙජර් පවත්වාගෙන යාම
【~】✪ මුදල් ගනුදෙනු, රිසිට් පත් නිකුත් කිරීම හා ගිණුම් වාර්තා සකස් කිරීම
💠 සුදුසුකම්:
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටි
【~】✪ වයස අවුරුදු 25 – 50 අතර (ගැහැනු / පිරිමි)
【~】✪ අමතර පන්ති සඳහා සහභාගි නොවන අය
✅ වරප්‍රසාද:
ආකර්ශනීය වැටුපක් (රු. 45,000 සිට) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ ස්ථිර රැකියාව සහ වෘත්තීය වර්ධන අවස්ථා
✅ අයදුම් කළයුතු ආකාරය ✍️
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, “Apply for this job” හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
📳 📞 දුරකථන අංකය: 070 589 5159
📪 ලිපිනය: නො. 95, නුවර පාර, කිරිබත්ගොඩ
💼 Position
Accounts Assistant
💠 Job Responsibilities:
【~】✪ Maintain daily transaction records and ledgers
【~】✪ Handle cash transactions, issue receipts, and prepare account reports
💠 Requirements:
【~】✪ G.C.E. O/L appeared
【~】✪ Age between 25 – 50 years (Male / Female)
【~】✪ Should not be attending classes
✅ Benefits:
An attractive salary (From LKR 45,000) and many other benefits will be offered.
【~】✪ Permanent employment with career growth opportunities
✅ How to Apply ✍️
If you are the right candidate for the above position, please apply through “Apply for this job” or contact us via the telephone number given below.
📳 📞 Contact Number: 070 589 5159
📪 Address: No. 95, Kandy Road, Kiribathgoda