W S රූපසිංහ ප්රසිද්ධ උකස් ආයාතනයේ කොට්ටාව ශාඛාව සදහා Accounts Assistant තනතුර සදහා කඩිනමින් බදවා ගනුලැබේ. අ.පො.ස.සා.පෙ. සමත් පළපුරුද්ද සහිත ,අමතර පන්ති සදහා සහභාගි නොවන වයස අවු.25-50 අතර (ගැහැනු /පිරිමි ) අයවලුන් සදහා ඇබෑර්තු ඇත.
වැටුප රු.40000 සිට
Working Hours :
Monday to Saturday 8.30am - 6.00pm
Sunday 8.30am -5.30pm
පහත WhatsApp අංකයට අයදුම්පත් යොමු කරන්න.
විමසීම් - 0701957848
WhatsApp - 0701957848
විමසීම් - පෙ.ව. 8.30 - ප.ව. 6.30 දක්වා.
Location ➡️ 159/1, හොරණ පාර කොට්ටාව.