💼 කොළඹ 10 පිහිටි අපගේ ප්‍රධාන ශාඛාව සඳහා පළපුරුදු ගණකාධිකාරීවරයෙකු / වරියක වහාම බඳවා ගැනේ.
📌 අවශ්‍ය සුදුසුකම්:වාණිජ අංශයෙන් විශ්වවිද්‍යාල උපාධියක් (B.Com / B.Sc Management) හෝ CA / CIMA / ACCA / AAT (Full/Part) වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම.
මූල්‍ය ප්‍රකාශන සැකසීම, බදු කටයුතු (Taxation - VAT/SSCL) සහ වැටුප් පාලනය (Payroll) පිළිබඳ අවම වසර 2-3 ක පළපුරුද්ද.QuickBooks, Sage හෝ Xero වැනි ගණකාධිකරණ මෘදුකාංග (Accounting Software) සහ Advanced Excel පිළිබඳ මනා දැනුම.
සිල්ලර වෙළඳ (Retail/Bookshop) ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.
💼 WE ARE HIRING: ACCOUNTANT
An exciting opportunity to join the team at Godage Book Shop!
We are looking for a qualified, dynamic, and experienced Accountant to join our team at Colombo 10.
📌 Requirements: A University Degree in Commerce (B.Com / B.Sc Management) OR professional qualifications in CA / CIMA / ACCA / AAT (Full or Part completed).
Minimum 2-3 years of hands-on experience in financial statement preparation, taxation (VAT / SSCL), and payroll management. Sound knowledge of Accounting Software (QuickBooks, Sage, or Xero) and Advanced Excel.
Prior experience in the Retail or Bookshop sector will be an added advantage.📩 How to Apply :If you fit the profile, email your updated CV to: godage.team@gmail.com📞