📢 WE ARE HIRING: ACCOUNTANT 📢
PNK Engineering and Consultancy is expanding! We are looking for dynamic, detail-oriented professionals to join our team for the following positions:
1. ACCOUNTANT
Key Responsibilities: Manage daily accounts, financial statements, tax filings (VAT/SSCL), and payroll.
Requirements: Diploma in Finance/Accounting or part qualification in HND /ICASL / ACCA / CIMA/ AAT. 2–3 years of experience (Engineering/Construction sector experience is a plus).
2. QUANTITY SURVEYOR (QS)
Key Responsibilities: Prepare BOQs, cost estimates, material take-offs, and manage subcontractor payments & variations.
Requirements: Degree or Diploma in Quantity Surveying. Minimum 2 years of field experience. Proficiency in AutoCAD and MS Excel.
💼 What We Offer:
Competitive salary packages.
Professional work environment.
Career growth opportunities.
Be a part of the team that builds the future!
නව බඳවා ගැනීම්: ගණකාධිකාරී සහ ප්‍රමාණ සමීක්ෂක (QS) 📢
PNK Engineering and Consultancy ආයතනයේ වර්ධනය වන අපගේ කණ්ඩායම සමඟ එක්වීමට උද්යෝගිමත් සහ පළපුරුදු වෘත්තිකයන් සොයමු.
1. ගණකාධිකාරී (Accountant)
වගකීම්: දෛනික මූල්‍ය කටයුතු කළමනාකරණය, මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම, බදු වාර්තා (VAT/SSCL) සහ වැටුප් ලේඛන කටයුතු.
සුදුසුකම්: මූල්‍ය හෝ ගිණුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ ICASL / ACCA / CIMA අර්ධ සුදුසුකම්. වසර 2-3ක සේවා පළපුරුද්ද (ඉදිකිරීම් ක්ෂේත්රයේ පළපුරුද්ද අතිරේක සුදුසුකමකි).
2. ප්‍රමාණ සමීක්ෂක (Quantity Surveyor - QS)
වගකීම්: BOQ සකස් කිරීම, පිරිවැය ඇස්තමේන්තු කිරීම, ද්‍රව්‍ය ප්‍රමාණ ගණනය කිරීම සහ උප කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් කළමනාකරණය.
සුදුසුකම්: ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක්. ක්ෂේත්රයේ වසර 2ක අවම පළපුරුද්ද. AutoCAD සහ MS Excel පිළිබඳ දැනුම.
💼 අපෙන් ඔබට:
අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප්.
වෘත්තීයමය සේවා පරිසරය.
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Accountant Assistant - Malabe
Private Companyஅங்கத்துவம்கொழும்பு, நிதி மற்றும் கணக்கியல்37 நாள்
Accountant
Hudson Ventures Lanka (Pvt) Ltdஇலங்கை ரூபா 50,000 - 120,000அங்கத்துவம்கொழும்பு, நிதி மற்றும் கணக்கியல்52 நாள்
Accountant
Bubble Me (Pvt) LTDஅங்கத்துவம்கொழும்பு, நிதி மற்றும் கணக்கியல்48 நாள்
Accountant
Kids Unlimitedஅங்கத்துவம்கொழும்பு, நிதி மற்றும் கணக்கியல்13 நாள்
