පුත්තලම් දිස්ත්රික්කයේ රෙදිපිළි වෙළදාමේ ප්රමුඛයෙකු වන Blooming Fashions (Pvt) Ltd සමාගමෙහි මහවැව කාර්යාලයට ගිණුම් සහායිකාවක් (Accounts Assistants) ලෙස එක්වීමට තරුණ ඔබට කදිම අවස්ථාවක්,
සුදුසුකම් :
---------------------------------------------------------
- අ.පො.ස උසස් පෙළ සමත්
- AAT හෝ වෙනත් සමාන සුදුසුකම්.
- Quick Books සහ එදිනෙදා වාර්තා පවත්වාගෙන යාම සඳහා පරිගණක භාවිතා කිරීමේ විශේෂඥතාව.
- අවුරුදු 1 සිට 5 දක්වා සේවා පළපුරුද්ද.
- විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා.
- ස්වාධීනව සහ පීඩනය යටතේ වැඩ කිරීමේ හැකියාව.
- වයස අවුරුදු 35 ට අඩු කාන්තා අපේක්ෂීකාවන් සඳහා පමණයි..
- මාරවිල, නාත්තන්ඩිය, හලාවත ප්රදේශ වඩාත් සැලකිල්ලට ගනු ලැබේ.
ප්රතිලාභ :
-----------------------------------------------------
- වැටුප් + දීමනා + කොමිස් ඇතුළත්. - සමස්තයක් වශයෙන්, මසකට වැටුප: රු. 30,000.00 සිට 45,000.00 දක්වා
- වාර්ෂික බෝනස්.
- කාර්ය සාධනය මත වාර්ෂික වැටුප් වර්ධක.
අයදුම් කරන ආකාරය : ---------------------------------------------- --------
- ඔබේ සවිස්තරාත්මක CV (ජීව දත්ත) පතක් marasinghetg@gmail.com වෙත email මගින් හෝ 071 572 90 93වෙත whatapp මගින් යොමු කරන්න. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)
- දුරකථන: 071 572 90 93