📊 නිකවැරටිය පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා Account Assistant* (ගිණුම් සහකාර) තනතුර සඳහා සුදුසුකම් සහිත සේවක / සේවිකාවන් බඳවා ගනු ලැබේ.
🧮 *ඔබගේ වගකීම්:*
- දෛනික ගිණුම් සටහන් තබා ගැනීම
- ඉන්වොයිස්, රිසිට් හා ගෙවීම් වාර්තා සකස් කිරීම
- බැංකු ගිණුම් ගැලපුම් (Reconciliation)
- ගිණුම් වාර්තා සකස් කිරීමේදී Chief Accountant ට සහාය දීම
- Accounting Software (Ex: QuickBooks/Peachtree) භාවිතය
-
🎓 *අවශ්‍ය සුදුසුකම්:
- AAT / Accounting Diploma / සාමාන්‍ය ගිණුම් අධ්‍යාපනය
- පරිගණක දැනුම (MS Excel අවශ්‍යයි)
- වගකීමෙන් සහ නිවැරදිව කටයුතු කිරීමේ හැකියාව
- ගිණුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසිදායකයි
_ නිකවැරටිය අවටින් විශේෂයි
🎁 *ඔබට ලැබෙන වාසි:*
- ආකර්ෂණීය වැටුප
- පුහුණු කිරීමේ සහ වෘත්තීය වර්ධන අවස්ථා
- හොඳ වැඩපරිසරයක්
_ සේවා කාලය උදේ 8 සවස 5
- ඉරිදා පෝය නිවාඩු
📢 සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමට අමතන්න 0704636235/ 0741243099